Dematagoda Chaminda arrives at Bogambara Prison
Ravi Jayanath alias Dematagoda Chaminda who was conferred capital punishment over the murder of Bharatha Lakshman Premachandra has been brought to the Bogambara prison in Pallekele.
According to our correspondent Chaminda had been escorted to the Bogambara prison complex at around 8.45 this morning amidst special security.
Sad story at Bogambara Prison ~ Shrill Spirit Video Team
Our FB page..... Like for get notification...... about next video.........
The Bogambara prison converted into a cultural park | www.citizen.lk
Subscribe To our Channel citizen.lk :-
#citizenlk #srilanka #citizennews
Bogambara Cultural Park, Kandy, Sri Lanka
Inside The Bogambara Prison - Sri Lanka
Inside the Bogambara Prison, Kandy, Sri Lanka
BOGAMBARA SIPIRI GEDARATA ENNA EPA....!!!! | Tv Lanka
බෝගම්බර සිරගෙදර ඔබ නොදුටු දසුන් පෙළක්
Hello everyone..
TV Lanka is an YouTube channel in Sri Lanka with rich content of updated news and videos around the world.
We are bringing local and international politics, sports, social, educational ,entertainment hot news and updates.
On the other hand we are providing music videos, short films, films and any other entertainment videos.
Joined with us to gather interesting videos.
Thanks for watching.....
#tvlanka #bogambara_spiri_gedara
වධකාගාරයක් වූ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුලදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සැකකරුවන්ට අමානුෂික වධ හින්සා පමුණුවන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබූ අයුරු
බැටන් පොලු වලින් ඔලුවටත් පහර දේ
#prison #angunakolapalassa #srilanka
A Visit To The Bogambara Prison
A Visit To The Bogambara Prison.
බෝගම්බර එල්ලුම් ගහට ජනතාවගෙන් දැවැන්ත ඉල්ලුමක්
වසර 137ක් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ඇති එල්ලුම්ගස පල්ලෙකැලේ දුම්බර නව බන්ධනාගාරයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත..
මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර වැනි වැරැදි සම්බන්ධයෙන් නැවත එල්ලුම්ගස මේ රටේ ක්‍රියාත්මක කළ යුතු බව බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ඡනතාව සඳහන් කරති.
BOGAMBARA SIPIRI GEDARATA ENNA EPA....!!!!
අම්මෝ පිස්සු හැදෙනවා - Bogambara Prison
ඔබ දකින්නට ඇති බෝගම්බර සිරගෙදර අලුත්වෙලා යැයි පවසමින් නොයෙක් අවස්ථාවන්වල සමාජමාධ්‍ය පුරා හුවමාරු උන ඉතාමත් අලංකාර චායාරූප පෙළ.
ඉතින් බෝගම්බර බන්ධනාගාරය අවට පරිශ්‍රය ඉතාමත් අලංකාරවත්ව සරසා ඇති අයුරු එම චායාරූපවල දක්නට ලැබුන.
අද වනවිට මෙම ස්ථානය බන්ධනාගාරය ලෙස භාවිතා නොකරන අතර, මේ චායාරූපවල ඇත්ත නැත්ත අපි හොයලා බැලුවාසම්පූර්ණ වීඩියෝව නරඹන්න
Image Credit - ayale.lk
For copyright matters please contact us at : ky232313@gmail.com
These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content
Bogambara former Prison Land Development - Kandy
Development Proposals discussed with the Mr. Thushara Swarnathilaka, at 2016-08-15 Sri Lanka Rupavahini Ayubowan Suba Dawasak Program.
Bogambara bandanagaraya kandy
bogambara bandanagayara my test videogrpy sony DSC-W570 camera
Bogambara former Prison Land Development Project - Kandy
Development Proposals discussed with the Mr. Thushara Swarnathilaka, at 2016-08-06 ITN Hathweni paya Program.
Bogambara Prison
bogambara prison
Laka in Bogambara | Documentary about bogambara prison | lakai sikai | ලකා බෝගම්බර
Laka in Bogambara | Documentary about bogambara prison | lakai sikai | lakai sikai new
Lakai Sikai - Wimarshanaya /ලකයි සිකයි - විමර්ශනය Lakai Sikai - Api Harida / අපි හරිද? මේ කාලේ අහන්නම ඕන කතාවක් #lakaisikaisooriyasirasai #LakaiSikai #SooriyaSirasa #SirasaFM
අවුරුදු පහකට කලින් මහනුවර බෝගම්බර සිරගෙදර වසා දැමීමෙන් පසුව , මහජනතාවට සිර ගෙදර නැරඹීමට මාසයක පමණ කාලයක් ඉඩ ලබා දී තිබිණ.
ඉතා විශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස, විවිධ දඩුවම් ක්‍රම, දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. ඔවුන්ගේ සිතුම් පැතුම් වලට, ජිවිතය තුලට මොහොතකට අපටත් ඇතුළු වෙන්න ලැබුනා, සිරකුටි තුළට කොටු වී අනන්ත අප්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය.
ඒ සියල්ල ඔබට දැන් බලාගන්න පුළුවන්. lakai sikai new 2020 new year
The prison is situated in the city of Kandy in the Central Province and was built in 1876 by the British Ceylon Government under instructions of Inspector General Of Prisons and Police N. R. Saunders. It was used to house serious offenders and death row prisoners. The complex which has gallows is one of the two prisons in Sri Lanka where the death penalty was implemented. The gallows were shifted from Hangman’s Hill to Bogambara in 1876. The building is one of the oldest existing building in the world heritage city of Kandy, and is considered to be a rich archaeological landmark. It is also believed the construction of the Prison has been done similar to that of the Bastille. The prison was administered by the Department of Prisons. lakai sikai new
wikipedia -
After the closure of the Bogambara Prison in Kandy five years ago, the public has been allowed to visit the prison for about a month.
Large crowds visited the prison. They saw different methods of execution. Paintings, written poems, and prose were also read in the cell and other places.
We had a moment's entry into their lives, their thoughts, and there were paintings and poems written in pencils, sandbags and scribblings caught in the hands of some of the prisoners who had been trapped in a prison. In this video you can see the rare creations and the Bogambara Prison. lakai sikai new
Cast - Lakmal Weerasiri(ලකා) / Duminda Srikantha(සිකා)
#LakaiSikai #SrilankanComedy #LKR
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා.
watch new episods
Lakai Sikai - New Year /ලකයි සිකයි - නිව් ඉයර්
Lakai Sikai Travel Thiyaduwa - A Green Cornfield/ ලකයි සිකයි ට්‍රැවල්තියාදුව - බඩ ඉරිඟු හේනක්
Lakai Sikai - Limit eka /ලකයි සිකයි - ලිමිට් එක
#LakaiSikai #travelthiyaduwa ##lakaisikaiSooriyasirasai
For any inquiries ▶️ aa777775@gmail.com
Official Facebook page - ▶️
YOUTUBE - ▶️
Welcome to the channel WikiLeaks Lanka .
It's the official youtube channel of WikiLeaks Lanka .
I make every type of videos on FB and youtube. Please check out all my videos.Hope you like them and be sure to subscribe for regular updates !
Cheers !.
Bogambara prison - kandy from kandy markaz ( mosque road ) footage of 2018 november whatsapp status
Bogambara Prison
fun to one