අම්පාරේ සිංහල උරුමය බුද්ධංගල රජ මහ විහාරය | ANCIENT TEMPLE IN AMPARA BUDDANGALA RAJA MAHA VIHARAYA
Subscribe to naleen dilruksha youtube channel
Find us on Facebook...
Follow us on Twitter...
Visit NOW!
ANCIENT TEMPLE IN AMPARA BUDDANGALA RAJA MAHA VIHARAYA - අම්පාරේ බුද්ධංගල රජ මහ විහාරය |
2019 08 07 බෞද්ධ ප්රවෘත්ති විකාශය / සුසංදේශ පුවත් රාත්‍රී 08.30
ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්රවෘත්ති විකාශය
The Buddhist Media Network
First Buddhist TV and Radio channel in Sri Lanka. The Buddhist channel studios are located at Sri Sambodhi Viharaya that is situated in Colombo 07, Sri Lanka
Buddhangala Rajamaha Viharaya - Buddhangala, Sri Lanka.
Buddhangala Rajamaha Viharaya, is build on a cascading rocks and a lake was built to store water for monastery monks. Once you climb to the most highest rock, you can get a good view of the surrounding.
Buddhangala Monastery: Ancient Sri Lankan Monastery Hidden by Forest
The Buddhist Temple Buddhangala Monastery lies deep in the jungles about 7 kilometers off Ampara. Hidden among a thick jungle full of wild elephants and leopards is the Buddangala monastery. The Monastery covers 1280 acres covering 5 rocks where the remains of the ancient monastery can be seen. This area belonged to the Digamadulla Kingdom which was started by Prince Dighayu in the 4th century BC. All though the beginning of this monastery is not documented, Ven Ellawala Medhananda Thero states that the history of is monastery is as old as the Digamadulla Kingdom. Lost in the history, covered by thick jungle infested with wild animals, exposed to the elements for over thousands of years, this monastery was brought back to life in 1964 by a young brave bikku called Kalutara Dhammananda, (incumbent high priest today) who traveled through the thick jungles and cleared the area with the assistance of Buddhists in the area.
The monastery faced another dark era when the Tamil Tiger Terrorists started ethnic cleansing in the areas under their control chasing away all Sinhalese and destroying and killing any who opposed them. Lying in the middle of the Jungle where terrorists roam, the bikkhus refused to leave this important buddhist shrine even under the threat of death. During these dark 30 years in the Sri Lankan history, the Sri Lankan army protected the site and its occupants and only after the defeat of the LTTE in 2009, that the general public could visit this site without a fear. The original name of Buddhangala is not known, one belief is that the name is derived due the shape of the rock formation, which looks like Buddha in a lying position. The tamils and the the muslims who now occupy the land surrounding the hermitage area calls this “Buddhankalei” and the current Sinhalese name Buddhangala could have been derived from this.
This Sri Lanka's oldest monastery (Buddangala) is situated in a mountain over 500 feet high. The Dagoba has been enshrined with the relics of Buddha and his two leading monks Seriyuth and Mugalan's remains. King Saddatissa (brother of Great king Dutugemunu) expanded this monastery.
In 1964, a lone Buddhist monk named Dhammananda from Kalutara arrived in this ruined monastery. He cleared the jungle around Dagoba, and the image house. He cleaned the caves where the Arahant monks were meditating before so that new monks can live in them.
From the meditating caves one can see the paddy fields of Akkaraipattu, which the Sinhalese farmers no longer have the access or the security to work in. Also in the breath taking view is the Rassagala Mountain. Despite all the difficulties, 12 Buddhist monks continue to live and meditate in the caves.
Buddhangala Aranya Senasanaya
අනිවාර්යෙන් යන්න ඕන සිද්ධස්ථානයක්.
අම්පාර නගරයේ ඉඳන් 7.5KM දුරින් පිහටා තිබෙන මේ පින්බිම
අක්කර1280 කින් සමන්විත්වුනු මහා ගල් තලාවකුත් එක්ක තියන වන සතුන්ගෙන් ගහන වනාන්තරයක්.
මේ ආරණ්‍ය කැලේට තිබෙද්දී 1964දී ත්‍රිපිටකාචාර්ය කළුතර ධම්මානන්ද හාමුදුරුවො තමයි මේක නැවත ගොඩ නගලා තියන්නෙ.
මේ පන්සල් ආරක්ෂා කරන්න ඉන්න හාමුදුරුවරුන්ට පිං දෙන්න ඕනේ. ගම් ආරක්ෂා කළා පමණක් නොව ගමත් පන්සලත් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගෙන් සිදු වූ සේවය අපිරිමිත ය. එමෙන්ම යුධ වාතාවරණයක් පැවතිය ද විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ද ඒවා අතුහැර නොයා රැක බලා සිටියහ. එවන් වූ ශාසනයේ මුරදේවතාවුන් වහන්සේලා ගෞරව බහුමානයෙන් සිහිපත් කළ යුතු ය.
පිළිවෙලින් පෙළ ගැසෙමු. ඒ සඳහා රජයේ ද සහාය නැගෙනහිර පළාතට පමණක් නොව සමස්ථ ලංකාවේම විහාස්ථාන වෙත යොමුවේවායි පතමු.
මෙතනිනුත් විස්තර බලන්න (සිංහලෙන් )
Buddangala temple in ampara 2015
Sacred relics deposited at Rajagala Ancient Temple in Ampara
Sacred relics deposited at Rajagala Ancient Temple in Ampara
අම්පාර රජගල කන්දේ චෛත්‍යයට සර්වඥ ධාතු තැන්පත් කෙරේ
Watch More Video -
Ampara Rajagalathanna temple හෙළ රජදරුවන් නිර්මාණය කල අම්පාර රජගලතැන්න පුරාවිද්‍යා පුදබිම
Ampara Rajagalathanna temple හෙළ රජදරුවන් නිර්මාණය කල අම්පාර රජගලතැන්න පුරාවිද්‍යා පුදබිම ඔබ කිසිදා දැක නැති හෙළ රජ සමයේ කල විස්මිත නිර්මාණ පෙළ
බඹරගල රාජමහා විහාරය තෙල්දෙණිය Bambaragala Rajamaha Viharaya Theldeniya
මහනුවර - මහියංගන මාර්ගයේ රජවැල්ල හන්දියෙන් දකුණට හැරී වික්ටෝරියා වේල්ලට පිවිසෙන මාර්ගයේ කිලෝ මීටර් 2ක් පමණ ගමන්කොට එහිදී හමුවන වම් අතට දිවයන මාර්ගයේ තවත් කිලෝ මීටර් 2ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම අසිරිමත් විහාරස්ථානයට පිවිසිය හැක. ක්‍රි.පූ. යුග දක්වා දිවයන ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ සිදුහත් කුමාර උත්පත්තිය සමග මෙම විහාරස්ථානය බැදී පැවතීමයි. ඉන්ද්‍රසාල ගුහාව, සිතුවම් ලෙන, උත්පත්ති ගුහාව, කුමාර පොකුණ, පෙට්ටිගල, වසර 3000 කටත් වඩා පැරණි වූ අසිරිමත් සල්ගස, ලෙන් 71කින් පමණ සමන්විත වූ ලෙන් පද්ධතිය, ඉහලට නැගුනුවිට දැකගතහැකි මනස්කාන්ත පරිසරය හා වටපිටාව යනාදී බොහෝ ලක්ෂණ වලින් සමන්විත වූ මෙම විහාරස්ථානය ජීවිතයේ එක් වරක් හෝ හෝ නරඹා වැඳපුදා ගැනීම බෞද්ධයන් වූ අප ලබන මහත් වූ භාග්‍යකි...මෙම වීඩියෝව සම්පුර්ණයෙන් නරඹන ලෙසත් මේ සම්භන්දයෙන් අප නොදන්නා බොහෝ කරුණු කාරණා ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ වටිනා අදහස් දක්වන ලෙසත් මා ඉතා කරුණාවෙන් ඔබෙන් ඉල්ලා සිටිමි....
Rajagala - Ampara Archaeological site - 03
Haththikuchchi Temple - හත්තිකුච්චි විහාරය
Haththikuchchi Viharaya or the Ethkus Vehera has got its name due to the fact that there is a large rock resembling a kneeling Elephant which gave the name Haththikuchchi. The meaning of the word Haththikuchchi in english is the 'elephant's belly'. This ancient temple premises which is over 100 acres as of today has a history running up to the 1st Century BC.
One can reach Haththikuchchi from Anuradhapura through Anuradhapura -Kurunegala road or from Putlam passing Anamaduwa and coming along Anuradhapura -Kurunegala road passing Galgamuwa town. On the 43rd Mile Post at Mahagalkadawala, turn off and proceed about 3 miles where you find the Haththikuchchi Temple.
Visiting this fantastic eco rich site is a bit time consuming as the approach to the site is away from the much ventured main roads but the effort is rewarding to the visitor as the cave complex amidst ponds and trees as well as spell binding landscape surrounding the site, is very special.
It is believed that King Sirsangabo who was living in this forest after renouncing the Crown, in around 244 AD, cut his own head and offered it to a villager, to be handed over to the ruling King Gotabaya at that time as the King had ordered to bring the head of Sirisangabo to him fearing Sirisangabo would overthrow him become King again..There are monuments to represent his tomb at this temple area.
Mapiya vasanava buddiyagamadhammasenahimi 0779759169 ampara d.s senanayaka vidyalaye
Mapiya vandanava buddiyagamadhammasenahimi ampara d.s senanayaka vidyalaya.0779759169
බුද්ධංගල ආරණ්‍ය සේනාසනය | Buddangala Temple
Subscribe to naleen dilruksha youtube channel
Buddangala hermitage stands in an area of about 1280 acres at a distance of 4 Km from Ampara town. There are five rock springs that contribute to the natural beauty of the location. The green forest gives shelter to many animals including leopards, bears, and elephants. From the highest point of the rock visitors can see the Galoya valley, Inginiyagala, Vadinagala, and Govinda Pabbata which was once the realm of Buwanekabahu Apa.
අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි.එය අම්පාර නගරයට කි.මී. 4ක් පමණ උතුරින් පිහිටි අතර ඉතා රමණීය පරිසරයකින් යුතු භූමි භාගයකි. සුවිශාල පර්වත තලා කූට පහක් සිටින සේ මතු වී ඇති අතර එකිෙනක කූට තද බෑවුම් සහිත වැහි සමයේදී ආරවල් බවට පත් වන කපොලු වලින් සාර්ථක ලෙස වෙන් කරයි. එනිසා මෙම මුදුන් වලට නැගිය හැක්කේ වෙන වෙනම වැටුණු මං වලිනි.
Visit NOW!
Rajagala - Ampara archaeological site 04
Ampara Temple Festivel-1
Log-on to:
Subscribe:
Face Book:
Buddhangala monastry Am para
Buddangala
Buddangala With Vije