Kundasale Mahamevnawa Asapuwa - Drone view
Kundasale Mahamevnawa Asapuwa
Mahamevnawa Asapuwa (Kundasale) | BlueWater | Sri Lanka
#BlueWater #Kandy #Mahamevnawa_Asapuwa
This monastery is located on a beautiful hillside just outside of Kandy proper. When you visit the Temple of the Tooth in Kandy, stop by our monastery in Kundasale to talk with the monks there. You will have a chance to see the sacred stupa and Bodhi Tree monuments.
Google Map :
Dhamma Talk @ Kundasale (ධර්ම දේශනය) ~ Ven. Kiribathgoda Gnanananda Ther
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015 මැයි මස 03 වන වෙසක් පුන් පොහෝ දින උදේ වරුවේ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
kundasale mahamevnawa asapuwa
pinwath loku swamin wahanse
05.05.217 kUNDASALE MAHAMEVNAWA ASPUWE WESAKSATHIYA DHARMADESANA MALAWA....
05.05.217 kUNDASALE MAHAMEVNAWA ASPUWE WESAKSATHIYA DHARMADESANA MALAWA....
H.E. Visit to Mahamewnawa temple at kundasale
Kundasale Mahamevnawa Siri gauthama sambudu maha saaya සිරි ගෞතම සම්බුදු මහා සෑය මහමෙව්නාව කුන්ඩසාලේ
කුන්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වැඩ සිටින සුන්දර මහා සෑය
music : pujaya kiribathgoda gnananada swamin wahnse
පොතුහැර මහමෙව්නාව අසපුවේ අභිනව බෝධි මණ්ඩපය පූජා කිරීම
පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
2018 මාර්තු මස 17 වන සෙනසුරාදා සවස 4.30 ට....
මෙම උතුම් පින්කමට සමගාමීව 2018 මාර්තු මස 16 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුවදා සඟසතු මහා දානමය පින්කමක් ද පැවැත්වේ.
For More videos Please visit
travel with chathura සමග මහමෙව්නාව මහා විහාරයට යමු.
මේ දවස්වල ඉතින් විවිධ කථා නිසා මහමෙව්නාව හරි ජනප්‍රියයි... ඇත්තට ඉතින් එලියෙන් බලලා හරියන්නෑනේ... ඇතුලට ඇවිල්ලා බලලා මොනවද වෙන්නෙ කියලා හොයලා ඊට පස්සෙ තමයි අපි තීරණයක් ගන්න වෙන්නෙ......
ඔන්න අද travel with chathura ආවා අපරැක්කේ මහමෙව්නාවට..............
ගීතයක් වී....
සවන් යුග සැතැපී....
සිත් සතන් හැම සැනසී...
ඇසේවී කල්පයක් සපුරා....
ගැයේවී දනන් තොල් මතුරා...
රැඳේවී හදේ සුව පතුරා...
ඒ අසිරිමත් සිරි සදහම්.....!
:::::: Noble Friends Of Mother Lanka ::::::
Like US ???? facebook.com/NobleFriendsOfMotherLanka
kundasale mahamewnawa
mahamewnawa
Siri Gautama Sambuddha Raja Maligawa Vandanawa
සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පැවැත්වූ ප්‍රථම සම්බුද්ධ වන්දනාව
මහමෙව්නාව භාවනා අසපුව ටෙක්සාස් (මංගල ශිලා ප්රතිශ්ඨාපනය)
මංගල ශිලා ප්රතිශ්ඨාපනය
සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා ඇතුලු රහතන් වහන්සේලාගේ උත්තම ශ්‍රී නාමයට අභිනවයෙන් ඉදිවන නව සංඝාවාසයටත් ධර්ම ශාලාවටත්
අති උත්කර්ශවත්ව සිදු කරණ මංගල ශිලා ප්රතිශ්ඨාපනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය
Mahamevnawa Buddhist Monastery
දෙව් මිනිස් ලෝකයට විවර වූ මහමෙව්නාව නම් වූ අමා පැන් තොට....
Ghateekara Brahmaraja maha seya
Siri Ghatikara Brhmaraja Maha Seya; Proposed Pagoda at Mahamevnawa Amawatura Monastery, Malambe.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම 2019-02-15
මාතලේ, මහමෙව්නාව භාවනා අසපුවේ මහාසෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිට මග දෙපස සිටින සැදැහැවතුන්ගේ මහත් හරසර මධ්‍යයේ මාතලේ මහමෙව්නාව භාවනා අසපුව වෙත වැඩම කරවන ලද්දේ මේ අයුරින්.
Mahamevnawa Monastery Sinhala Website :
English Website :
Facebook :
SoundCloud Audio Library :
Twitter :
Useful Links
--------------------
නව සූත්‍ර පිටක වෙබ් අඩවිය -
Our Publications :
Meditation Instructions in Sinhala :
Siri Gautama Sambuddharaja Maligawa :
Jathaka Stories in Sinhala :
Dhammapada Stories in Sinhala :
සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවට පැමිණෙන ගමන් මාර්ගය
කුරුණෑගල සිට පැමිණෙන්නේ නම්...
--------------------------------------
කුරුණෑගල සිට (19km) පොල්ගහවෙලට ගොස්, එතැන් සිට 3.5km ක් කොළඹ දෙසට යන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් දකුණට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවට ලඟාවිය හැකිය...
කොළඹ සිට පැමිණෙන්නේ නම්...
--------------------------------------
කොළඹ සිට අලව්වට ගොස්, අලව්ව සිට පොල්ගහවෙල දෙසට (8kmක්) යන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් වමට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවට ලඟාවිය හැකිය...
ඔබ බසයෙන් හෝ දුම්රියෙන් පැමිණෙන්නේ නම්...
-------------------------------------------------
පොල්ගහවෙල බස් නැවතුම්පොලට පැමිණ කොට්ටවත්ත හරහා නාරම්මල බස් රථයකින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවට ලඟාවිය හැකිය...
0712 966 669 / 037 22 44 602 අංක මගින් වැඩිවිස්තර ලබාගත හැකියි.
සැදැහැවත් සියල්ලෝ සතුටු සිතින් පැමිණෙත්වා!
mahamewnawa polgahawela 1