Na Uyana Aranya Forest Monastery _ Sri Lanka
Nā Uyana Aranya Senāsanaya (Sinhala: නා උයන ආරණ්‍ය සේනාසනය, meaning ‘Ironwood Grove Forest Monastery’) is a Buddhist forest monastery in Kurunegala, Sri Lanka, associated with the Sri Kalyani Yogasrama Samstha. It spreads over more than 5000 acres of forest on the ‘Dummiya’ mountain range, and is residence to about 100 Buddhist monks. Na Uyana is so named because of the old Ceylon ironwood forest that forms part of the monastery.
History:
Ancient cave dwellings with Brāhmī inscriptions as well as ruins of a small Stupa complex have been found at Na Uyana which date back to 3rd century BCE. The new stupa of the monastery is built on the location of this complex. One inscription states that King Uttiya has donated his pleasure grove to the Sangha. As Uttiya was the successor to King Devanampiya Tissa, during whose reign Buddhism was introduced to Sri Lanka, the ancient monastery at Na Uyana seems to have been one of the first in the country established outside Anuradhapura.
The ancient monastery was rediscovered by Ven. Wigoda Bodhirakkhita Thera in 1954. Sayadaw U Nandavamsa and Sayadaw U Javana, senior Burmese disciples of Mahasi Sayadaw, visited the monastery in 1956.[1]
Ven. Angulgamuwe Ariyananda Thera moved to Na Uyana in 1997 with a group of monks and started a revival that has made it the largest monastery in the Yogasrama Samstha. It is also one of the main international monasteries in Sri Lanka, with about 25 foreign monks. Ven. Nauyane Ariyadhamma Mahathera, the Spiritual Director of Sri Kalyani Yogasrama Samstha, also used to reside at Na Uyana.
Info from Wikipedia
Na Uyana Forest Meditaion Monastery - Sri Lanka
Na uyana senasanaya - Malsiripura Sri Lanka
Na Uyana Forest Monastery: Sri Lanka
This video offers view of infrastructures within Na Uyana forest monastery such as monastery building, kuti, pathway, road as well as scenery around monastery.
Official website:
A Glimpse of Na Uyana Forest Monastery
This was shot at Na Uyana Forest Monastery, Sri Lanka in 2011 by Shanker Raman, Chasing Tales (India)
en.wikipedia.org/wiki/Na_Uyana_Aranya
nauyana.org
The tracklist is a compilation of Jon Hopkins and Ulrich Schnauss
Na Uyana - 2018 - Pinkama @ Kandy
Na Uyana 2018 Pinkama held on 2nd June, 2018, at the Dalada Maligawa and Swiss Residence Hotel, Kandy.
Go for alms (පින්ඬපාත චාරිකා) at Melsiripura, Sri Lanka
Go for alms (පින්ඬපාත චාරිකා) at Melsiripura, Sri Lanka - 27 - 12 - 2015
A Glimpse of Na Uyana Forest Monastery - Daham Vila
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
Nauyana 2014 Kathina
2014 斯里蘭卡(龍樹林僧寺)功德衣慶典供僧
Melsiripura Sri Lanka ( මැල්සිරිපුර )
Melsiripura Sri Lanka ( මැල්සිරිපුර )
Amazing journey on a pulley downhill
This was taken @ Na uyana Aranya, Malsiripura, Sri Lanka. A place where monks meditate.
Tour by iphalanka Travels and tours sri lanka www.iphalankatours.com
Sri Lanka (formerly Ceylon) is an island about the size of Tasmania in the Indian Ocean, lying east of the southern tip of the Indian subcontinent from which it is separated by the Palk Strait. The population of Sri Lanka is 20.27 million, with 2.3 million people living in the capital city of Colombo. Major districts include Gampaha (2.2 million people), Kurunegala (1.6 million people) and Kandy (1.3 million people). Sri Lanka's official languages are Sinhala and Tamil, although English is commonly used in government and is spoken competently by about 10 per cent of the Sri Lankan population.
Brand new destination for global travelers who seek real indulgence Choose Ipha Lanka, because we are truly Beyond Ordinary. We make the high end tourist's dream come true. We let you enjoy your vacation on your terms
Nauyana Nasamindu Guna Waruna | නාඋයන නා සමිදු ගුණ වරුණ
බුද්ධාංකුරයන් වහන්ස ඔබ වහන්සේගේ භෞතික රූපය මැකී ගිය ද ඔබ වහන්සේගේ ගුණස්කන්ධය අපේ සිතින් කිසිදා මැකී නොයනු ඇත.
Ven.Monnekulame Dhammalankara Thero - 2019.02.28 - 20.03 මොන්නෑකුලමේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහ
තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් ආර්ය මාර්ගයේ වැඩමකල - වැඩමකරවන ආර්ය මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු!! සාදු!!!
අද, 2019 නවම් මස 28 දින, (බ්රරහස්පතින්දා) ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ රාත්‍රී 20.03 ට විකාශනය කරන ලද ධර්මානුශාසනාව පවත්වා වදාළේ; කූරටියාව, මීගලෑව, ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනයේ අනුශාසක, විනය හා අභිධර්මාචාර්ය, අවසරයි, මොන්නෑකුලමේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි.
තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මස්කන්ධයන් අතුරින්; සූත්‍ර පිටකයේ, මජ්ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ, සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ එන; ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොaමනස්සානං අත්තංගමාය ඥයස්සඅධිගමාය නිබ්බානස්ස සච්චිකිරියායයදිදං චත්තාරෝසතිපට්ඨානා (මහණෙනි යම් සතර සතිපට්ඨානයක් වෙත්ද එය සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස, දුක්ඛ දොaමනස්සයන්ගේ කෙළවර පිණිස, ඥය නම් වූ අරිහත්බව අධිගමනය පිණිස, නිවන සාක්ෂාත් පිණිස එකම එක මාර්ගය වේ)... යනාදී වශයෙන් වූ උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගනිමින් සතර සතිපට්ඨානයට අරමුණු වන ධර්ම පිළිබඳව මනාව විග්රහ කරමින් පවත්වන ලද ඒ උතුම් ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරළොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්රමාදී වේවා!!!
** මෙම ධර්මානුශාසනාවේ හඬපටය හා වීඩියෝව කැමති අයෙකුට ඉතා පහසුවෙන් මෙතැනින් බාගත කරගන්න පුළුවන්
අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත්, ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!
එසේම අපගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, ඤාති මිත්රාදීන්ටද, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්රාදීන්ද, ගුරු-දෙගුරුන්ද මේ පින් අනුමෝදම් වෙත්වා!!!
යමෙකු දුගතියක වෙත් නම් මෙ පින් බෙලෙන් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!
අවසන් වශයෙන්, ඔබ අප සියළු දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සසර කතරින් එතෙරවීමට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!
ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ). එසේ ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කිරීම තුළින් කලින් නොඇසූ දේ අසන්නට ලැබේවි, ඇසූ දෙයක් නම් එය වඩාත් තහවුරු වේවි, සැකයක් තිබුණා නම් ඒ සැක දුරුවලා යාවි, වැරදි මත තිබුණා නම් ඒවා නිවැරදි කරගන්නට හැකි වේවි, සිතේ පැහැදීමක් ඇතිවීම තුළින් දෙලොවටම වැඩදායී ජීවිතයක් ගතකරන්නට ඉන් විශාල පිටුවහලක් ලැබේවි. ඔබටත්, පවුලේ සැමටත්, සමාජයටත්, මුලු මහත් ලෝකයටත් ඉන් යහපතක්ම වේවි.
බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!
දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහා සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ මහා ගංගාව අපමණ සත්ත්වයාගේ අනන්ත සසර දුක් ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා!!!
(වසර විසිපහක් පුරා භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කරමින් කටයුතු කළ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ විසින් කරන ලද අධිෂ්ඨානයකි.)
අපගේද පරම පැතුම එයයි. එය එසේම වේවා!!! සාදු! සාදු!! සාදු!!!
*** විශේෂ දැනුම්දීමයි... සුගත තථාගත ශ්‍රී සද්ධර්මයට ලැදි ඔබ සැමගේ පහසුව තකා, අවශ්‍ය නම් ධර්මානුශාසනා වල හඬපටය (mp3) බාගත කරගෙන ශ්‍රවණය කිරීමට හැකි වන පරිදි ඒ සඳහාම වන අන්තර්ජාල පිටුවක් නිර්මාණය කළා.
Sunatha Dharetha Charatha Dhamme – සුනාථ – ධාරේථ – චරාථ ධම්මේ!!!
තවද, ඔබගේ දැහැමි සිතුවිලි බෙදාහදා ගැනීම සඳහාම වෙන්වූ මුහුණුපොතේ පිටුවක්ද නිර්මාණය කළෙමි.
෴ ජයවීරගේ සමන්ත ෴ රුසියාවේ සිට ෴
(කෘතඤ පූර්වක පුණ්‍යානුමෝදනාව; ගුවන්විදුලියේ මහ ගෙදර, ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ සැමට)
Meethirigala Aranaya Senasanaya - Daham Vila
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
Na_Uyana_Na_Samindu_Guna_Waruna | TV DIDULA LIVE PROGRAME
TV DIDULA
ඕපාත රජවංගල ආරන්‍යය සේනාසනය rajawangala Aranya
ඕපාත රජවංගල ආරන්‍යය සේනාසනය rajawangala Aranya senasanaya opatha
Bhante Angulgamuwe Ariyananda Dhammatalk _Jetavana Nauyana Aranya Indonesia _Theravada
Ven. Angulgamuwe Ariyananda Mahāthero Dhammatalk (English only)
Length: 51:34
Click here:
In this video, Venerable talk about:
. Why the Devas like the Lord Buddha?
. Jhana concentration
. How to maintain mindfulness while we are sleeping?
. How to develop mindfulness using the body parts?
. and many more..
CHANTING Bhante (Venerable) Angulgamuwe Ariyananda Mahathera
1. VANDANĀ
1a. ᾹRĀDHANĀ
2. TELA-PADĪPA PŪJĀ
3. SANGANDHī PŪJĀ
4. PĀNĪYA PŪJĀ
5. PUPPHA PŪJĀ
6. BUDDHĀNUSSATI
7. DHAMMĀNUSSATI
8. SAṄGHĀNUSSATI
9. CETIYA VANDANĀ
11. KARANīYA METTA SUTTA
17. PUÑÑANUMODANĀ
18. DEVĀNUMODANĀ
21. ACCAYA VIVARAṆA
Sabbadānaṃ dhammadānaṃ jināti ~ Dhammapada Verse 354
Dhammadana, the dissemination of the knowledge of the Dhamma, is said to excel all other forms of giving
Anumodana for sharing this video to your Kalyāṇa-mittatā, family & friends
Sādhu... Sādhu... Sādhu...
Video by:
CoRneLTanady@gmail.com
Appamado.com