Well Nilavarai Bottomless in Jaffna
Nilavarai is a location in the Jaffna District, Sri Lanka. It is popular for a natural underground Water well where the water never gets depleted and it serves the irrigation of the neighbouring fields. There is another natural Water well in the Jaffna District by the name Idikundu.
Mysterious Well in Jaffna | Varnam TV
About Nilavarai Bottomless Well located in Sri Lanka's North Jaffna.
පතුල නොපෙනන අපුරු ලිඳක් - Nilavarai Bottomless Well - jaffna
#NilavaraiBottomlessWell #jafna #BottomlessWell
--------------------------------------------------------------------------------------------------------
අපව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව යාලුවන්ටත් දැකබලා ගැනීමට share කරන්න
අපිව සබික්‍රයිබි කරන්න
ලයික් කරන්න -
පිවිසෙන්න -
Any Copyright Issues contact us on lankafunnyman@gmail.com ---------------------------------------------------------------------------------------------------------
ලංකාවේ අති සුන්දරම ස්ථාන නරඹන්න
1.දියත උයන
2. තොප්පිගල
3.මහඔය උණුදිය උල්පත
4. කඩදොර විහාරය
5.අන්දරේගේ සොහොන
6.කාක දූපත
7.අරුම පුදුම දේමෝදර
8.සීතාවක තෙත් බිම් උද්‍යානය
9.ගාල්ලේ පිස්සු පනින්නෝ
10.තාරුකාවන් යාපනය බලකොටුව
Jaffna Nilavarai Bottomless Well - (யாழ். நிலாவரை ஆழமறியாத கிணறு)
Jaffna Nilavarai Bottomless Well documentary - (யாழ். நிலாவரை ஆழமறியாத கிணறு) - ஆவணத்தொகுப்பு
CLICK THE LINK BELOW FOR LATEST NEWS UPDATES
Facebook page
Twitter page
Nilavarai Bottomless Well
Nilavarai (Tamil: நிலாவரை Nilāvarai) (pronounced Nilaa-varai) is a location in the Jaffna District, Sri Lanka. It is popular for a natural underground Water well where the water never gets depleted and it serves the irrigation of the neighbouring fields.[1] There is another natural Water well in the Jaffna District by the name Idikundu (Idi-kun-du).The Nilavarai Well is popular attraction in Jaffna lying in Nilaavarai. It referred to as a bottomless well or Deep Well, this well is caused by collapse of the top layer, exposing a limestone cavern connected to a underground water source This is a brand new Hotel. Comfortable and big rooms, like appartments. Excellente restaurant with broad meny from large parts of Asia as well as western. The staff is very service minded and offers tours out in the nature and to cultural sites. For nature interested peaople are the huge wetlands a place ones must visit.
අදටත් අභිරහසක් වූ යාපනයේ පතුලක් නැති ළිද Jaffna Nilavarai Well
Jaffna Nilavarai Well
For copyright matters please contact us at: alfmidea@gmail.com
යාපනයේ පොළොව ගුප්ත එකක්. එක් තැනක් සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන්හුණු වැරැටිවලින් සමන්විතයි. තවත් තැනක් සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්.මේ නිසා යාපනය ලංකාවේ අනිත් තැන් වලට වැඩිය වෙනස්.
යාපනයේ බලන්න තියෙන දේවල් අතර විශේෂ දේ බොහොමයක් තියෙනවා.එකක් තමයි පතුළ නැති ළිඳ. මේකට කියන්නේ නිලාවරෙයි කියලා. යාපනයේ ඉඳලා කිලෝමීටර් 17ක දුරින් කිලිනොච්චිය ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ.
Visit Us -
Like Us -
Natural Underground Water Well | Nilavarai | Jaffna | Sri Lanka
Nilavarai is a location in the Jaffna District, Sri Lanka. It is popular for a natural underground Water well where the water never gets depleted and it serves the irrigation of the neighbouring fields. There is another natural Water well in the Jaffna District by the name Idikundu.
#naturalwaterwell #nilavarai #srilanka
► Please Remember to Subscribe
► See our TripAdvisor Reviews in Dubai :
► See our TripAdvisor Reviews in Sri Lanka:
► Facebook:
► Check our website :
Nilavarai Bottomless Well / நிலாவரைக் கிணறு.Tourist Attraction
Nilavarai Bottomless Well / நிலாவரைக் கிணறு.
The Nilavarai spring is an interesting aquifer closely associated with the Ramayana legend as it is supposed to have been created by Hanuman. He is said to have shot an arrow into the ground, creating a little underground waterway to banish the thirst faced by Rama’s army when they faced a water shortage in the north on their way to the Central Province. Another version of the story tells that both armies were feeling thirsty due to a drought in the north and Rama himself shot an arrow into the ground and created an ever-flowing spring. The spring is located fourteen kilometers southeast of the town of Jaffna and while the water is somewhat salty it is still drinkable.
Vanakkam Thainaadu | Jaffna Nilavarai Well | 20-09-2017 Part 01 - IBC Tamil TV
Vanakkam Thainaadu | Jaffna Nilavarai Well | 20-09-2017 Part 01 - IBC Tamil TV
Subscribe us :
Website :
YouTube :
Facebook :
Twitter :
Google+ :
Navy divers recover body in Nilavarai bottomless well
Nilavarai Bottomless Well---
යාපනයේ පොළොව ගුප්ත එකක්. එක් තැනක් සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන්හුණු වැරැටිවලින් සමන්විතයි. තවත් තැනක් සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්.මේ නිසා යාපනය ලංකාවේ අනිත් තැන් වලට වැඩිය වෙනස්. යුද්දෙන් පස්සේ බොහෝ දෙනා යාපනයේ ඇවිදින්න යනවා. ගිහිල්ලා නල්ලුර් කෝවිල,නාගදීප පේදුරු තුඩුව, ඩෙල්ෆ් ගිහිං තව කීප තැනක් බලලා තල් රා ටිකක් බීලා තල් හකුරු අරං එනවා එච්චරයි.
හැබැයි යාපනයේ බලන්න තියෙන දේවල් අතර විශේෂ දේ බොහොමයක් තියෙනවා.එකක් තමයි පතුළ නැති ළිඳ. මේකට කියන්නේ නිලාවරෙයි කියලා. යාපනයේ ඉඳලා කිලෝමීටර් 17ක දුරින් තමයි පිහිටලා තියෙන්නේ.
හරියටම ගත්තොත් මේ පතුල නොපෙනෙන ළිඳ පිහිටා ඇත්තේ නීලාවරෙයි හන්දියට නුදුරින්. ඒ පැත්තේ අය කියන්නේ මේ ළිඳේ ජලකඳ යාපනය පොළොව කුහරය යටින් ගමන් කර ඉන්දියානු මහ සයුර දක්වා ගමන් කරනවා කියලා.“එදා සටන් විරාම කාලේ මේ ළිඳට මනුස්සයෙක් වැටුණා. ළිඳ ගැඹුරු නිසා මිනිය හොයාගන්න කවුරුවත් ළිඳට බැස්සේ නෑ. වැටුණු මිනිහාගේ මිනිය පස්සෙදි හමුවුණේ කන්කසන්තුරෙයි මුහුදෙන්.”
මුල්ම කාලේ තරුණ ජෝඩු මෙතැනට ඇවිත් සියදිවි නසාගන්නත් සූදානම් වුණා. සමහරු පැනලා ඒ විදියටම මිනී හමුවුණේ නෑ. දැන් මෙතැන ආරක්ෂාව තියෙනවා. අනෙක ළිඳ පතුල සොයාගන්න බැරි නිසාම එක්තරා සීමාවකට යටින් දැල් ගහලා අද තියෙන්නෙ.” මෙවැනි අපූරු කතා රැසක් එගම්වැසියෝ කියනවා. සමහරුන් මේ පිළිබඳ පරීක්ෂණ කරලා තියෙන්නේ තමන් දන්නා විදිහට. තවත් ගැමියෙක් ඒ පරීක්ෂණ විස්තර කලේ මෙහෙම
“එක වතාවක් ගමේ කොල්ලො ටිකක් මේ ළිඳ ළඟට ඇවිත් දෙහි ගෝනියක් ළිඳට හැලුවා. ඒවා මතුවෙන්නේ කොයින් ද කියලා ඒ අය විමසිල්ලෙන් හිටියා. කීරමලෙයි මුහුදින් තමයි එදා මේ දෙහි මතුවෙලා තියෙන්නෙ.
මේ විස්මිත කතා අදහන්න බෑ වගේ දැනුනත් ඒ කතා බොරු කියලා බැහැර කරන්න බෑ. ඒ කොහොම වුනත් ජාතික ජල සම්පාදන මණ්ඩලය අච්චුවේලි ප්‍රදේශයට වතුර දෙන්නේ නීලාවරෙයි පතුල නොපෙනෙන ළිඳෙන්. කොයිතරම් වතුර ගත්තත් නොසිඳෙන මේ ළිඳෙන් දවසකට ගැලුම් දස දහස් ගණනක් පොම්ප කරනවා. එහෙත් එය මොනතරම් නියඟයකදී වුව නොසිඳෙන ළිඳක් වීම පුදුමයක් තමයි.ඇතැම් ජනප්‍රවාද කියන විදිහට මේ ළිඳේ ඉතිහාසය රාවණා යුගය දක්වා විහිදෙයි. රාවණා විසින් පැහැර ගනු ලැබු සීතාව සොයා රාම කුමරා ලංකාවට ගොඩ බැස්සේ හනුමන්තාගේ නායකත්වයට යටතේ සිටි වානර හමුදාවත් එක්ක. ලංකාවේ උතුරු කොනට ගොඩබට මේ මහා වානර හමුදාවට බීමට ජලය තිබුනේ නැහැලු. මේ නිසා පිපාසය ඉවසාගත නොහී වානරයෝ කෑමොර දීලා තියෙනවා.මේ වෙලාවේ රාම කුමාරයා තම අත දරා සිටි දුන්න පොළොව වෙත මානා ස්තෝත්රයක් ජප කරමින් හීයක් විදලා තියෙනවා. ඒ හී පහරින් පොළොව පලා මතුවෙලා මහා ජල කඳක් ඇවිත් තියෙනවා. ඒ ජලකඳ මතුවෙලා තතියෙන්නේ මෙතනින්.රාමාගේ හී සරයේ ප්‍රබලත්වය කොයිතරම් ද කිවහොත් පැලී ගිය පොළොවේ කෙළවරක් සොයා ගන්න බැරිවෙලා. ඒකලු මේ
ළිඳට පතුලක් නැත්තේ.
එසේම දෙමළ ජනකතා අතර තවත් කතාවක් මෙය ශිව හා පාර්වතී දෙවියටත් සම්බන්ධ කරනවා. පාර්වතී දේවියට ඉවසාගත නොහුණු පිපාසයක් මේ නීලාවරෙයි ප්‍රදේශයේදී ඇති වෙලා තියෙනවා. මේ කටුක ගුප්ත පොළොව දෙස බැලු ශිව හිස් අහස් කුසට අත් ඔසවා ප්‍රාර්ථනාවක් කලාට පස්සේ පොළොව දෙබෑවි මේ අපූරු ළිඳ නිර්මාණය වීය.තේරුම් ගත නොහැකි ඕනෑම සංසිද්ධියක් අරබයා මිනිස්සු දේවත්වය කැඳවා ගන්න එක සාමාන්‍ය දෙයක් . ඒත් යාපනය නීලාවරෙයි පතුල නොපෙනෙන ළිඳ ගැන හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායකයන් කරුණු විස්තර කැර ඇත්තේ මෙහෙමයි.
“ළිඳක් වුණාම පතුළක් තිබිය යුතුයි. එහෙත් යාපනයේ භූ විද්‍යාත්මක සාධකවලට අනුව නීලාවරෙයි ළිඳේ තියෙන්නේ වෙනස් තත්ත්වයක්. යාපනය පොළොවේ යට තියෙන්නේ හුණුගල්.මේවා ලෙහෙසියෙන්ම කැබැලි වෙනවා. ඒ අතර කුස්තර හැදෙනවා. මේ කුස්තර අතරින් පහසුවෙන් ජලය ගලා යනවා. මේ විදියට කිලෝමීටර ගණනාවක් වුණත් ජලය ගලාගෙන යන්ඩත් පුළුවන්. නමුත් පොළොව ගිලා බැසීම් හා කඩා වැටීම් සිද්ධ වීමේ අවදානම වැඩියි.”
“සාමාන්‍යයෙන් හුණුගල් කුස්තුර තියෙන නිසාම ජල මාර්ග එකිනෙක සම්බන්ධ වෙලා පද්ධතියක් ලෙස පොළොව යටින් ගලා යාම පහසු කරවන්නක්. එවැනි භූගත ජල මාර්ග මුහුද දක්වාම පැතිරි තිබෙන්නටත් පුළුවන්. මේ සාධක අනුව අපට නිගමනය කළ හැක්කේ නීලාවරෙයි ළිඳේ පතුල නොපෙනෙන්නේ එහි ඇති හුණුගල් කුස්තර නිසයි.
Nilavarai Well නිලාවරයි ලිඳ Jaffna Part 2
Worthy place to visit on your Jaffna visit. A ticket need to be purchased, which cost very little. Famous as the bottomless well. An interesting fact about this is that water within the first 40 feet is fresh which turns saline thereafter.
Mysterious well in Sri Lanka | Nilavarai kinaru | Tamil | Mauranmau
Mysterious well in Sri Lanka
historical
Social medias
Facebook -
Instagram -
Twitter -
what is the special in Nilavarai Bottomless Well
what is the special in Nilavarai Bottomless Well
CLICK THE LINK BELOW FOR LATEST NEWS UPDATES
Facebook page
Twitter page
Nilavarai Well නිලාවරයි ලිඳ Jaffna Part 1
Worthy place to visit on your Jaffna visit. A ticket need to be purchased, which cost very little. Famous as the bottomless well. An interesting fact about this is that water within the first 40 feet is fresh which turns saline thereafter.
Jaffna VIP /வெளிநாட்டுகாரர் கல்யாணத்தில் விதியின் விளையாட்டு/VIP களின் வெட்டிப்பேச்சு- 11
வெளிநாட்டுகாரர் கல்யாணத்தில் விதியின் விளையாட்டு”
.VIP களின் வெட்டிப்பேச்சு- 11
#JaffnaSunNet
පතුල නොමැති නිලාවරි ලිදේ සුල මුල - History of Nelawarei Well
Mysterious Well Nilavarai in Jaffna | #SriLanka | https://www.facebook.com/Rechargetours/
Recharge Tours,a trusted professional tour operator in Srilanka is dedicated to providing our valued customers with a courteous,comfortable,safe and a memorable tour service all around Srilanka,on an affordable budget.The tour is tailor made to suit your requirement and taste.As we are a Global name and an international tour operator, it is just a stone throw away for our customers to contact us and expedite their travel arrangements.TheItenary is designed right set for you with Hotels booked and the trip to enjoyable and interesting spots in Srilanka are arranged.You definitely will be amazed by our unparalleled service for our priority is the customer satisfaction.It's so simple and easy to contact us and on the acknowledgement of booking from the customer, a SMS will be sent to the customer giving details of the driver,vehicles,Iternariesetc appropriate to the tour arrangement.
Our unique Service detailed:
Customer Relationship
Our relationship with our customer is of paramount importance and we strive to satisfy them fully at every juncture.We are a flexible Tour operating company aspiring to accommodate the varying interest of the customer.Our 365 days non- stop operation contributes to our interest of impeccable service, confirming our motto of optimum service to our customers and in being alert at the behest of them.
Easy Budget
The tour budget, a key indicator of the tour decision made in the ever increasing cost of living scenario is a vital aspect we have addressed our attention to and have planned a very cost effective scheme. You will very much appreciate further; unlike others, we don’t insist on advance for bookings. Cancellations and Reschedules could be made two hours prior to departure.
Vehicles and Chauffeur
Our fleet comprises of many economy and luxury vehicles of the sort of Axio, Prius, Toyota Hiace KDH with GPS navigation facility.The vehicles are maintained by well-trained personnel and periodically tested for its road worthiness.A special running condition test is carried on the vehicle and it is fully cleaned before it is dispatched to the customer.Our Drivers are pleasant, courteous and well trained with an in-depth knowledge of Srilanka to drive you about to all places you desire in utter comfort and safety.
Journey with us
Our itinerary, hotels booked and other tour arrangements are skillfully streamlined and arranged to make your journey a truly exciting experience. You may travel to world class beaches, world heritage sites and much more with absolute comfort to discover the wonders of pure Paradise.
Added utility
The vehicles are equipped with basic essential items, such as medical kit, backup telephone, uninterrupted communications while travelling and pure drinking water. Provision has we made to make available a backup fleet in an unforeseeable urgency.
Airport Service(pickup/drop)
We offer Airport and city transfers from Colombo international Airport to any location. Our chauffeurs will be present at the Airport arrival wing to meet you, holding your name-board and welcoming you with greetings and introduction. The rates are determined on the basis of destination and no touts and brokers will be allowed to hares you. The same arrangement could be made for transit passengers arriving in Sri Lanka.
Wedding service
The wedding is the most memorable day in one's life to cherish.We are proud to join you on this enlightened day by providing you with a Wedding service unmatched by any,and that too at an affordable rate.A very personalised service indeed, by us to offer you the best limousine from Benz to BMW in immaculate condition and to provide you with a well trained,polite,friendly and smart looking,well-uniformed Driver to drive you with status-quo on this eventful day.
Tour Planning
As a well versed Tour company we take great pleasure in planning your Tour by considering the number of days, your places of interest and your gourmet meals.
Our excellence
The excellence of our services are exhibited by the valueless importance we place on customer service, and the discharge of our committed services to achieve this end with honours. Our dynamic and friendly staff are well versed in all aspects of Travel and Tours and are very enthusiastic in serving our customers. They can solve all your travel needs and organise your Itenery and Tour requirements to your fullest satisfaction and take this enjoyable memory back home.