DALADA MALUWA - POLONNARUWA , SRI LANKA
Location :-
This elevated terrace is known as Dalada Maluva - (the sacred quadrangle ) because the Temple of the Tooth was located here. The building called Atadage located here is the Temple of Tooth built by King Vijayabahu the Great ( 1055- 1110 A.D ). A stone inscription near it states that the security of the temple has been entrusted to Valkkar soldiers. The Vatadage found here may be the Temple of the Tooth built by King Prakramabahu the Great (1153-1186 A.D) .In front of this building is called Hatadage which is the Temple of the Tooth built by King Nissankamalla ( 1187-1196A.D). The Galpotha( Stone Book) inscription to the east is by King Nissankamalla describing his heroic deeds. The monument called Sathmahalparasadaya is a rare type of stupa. The other important buildings in the sacred Quadrangle are the aThuparama, one of the beat preserved image houses, and the building with creeper- like lotus pillars called the Nissankalatha mandapa...
travel details :-
location:-
Sri Lanka, Polonnaruwa - Dalada Maluwa (2015)
Dalada Maluwa - Polonnaruwa | දළදා මලුව - පොලොන්නරුව
Polonnaruwa Dalada Maluwa - පොළොන්නරුව දළදා මළුව ( සවිස්තරාත්මකව )
#dalada_maluwa #travel #polonnaruwa
20.08.2019
- DALADA MALUWA -
Buildings on this quadrangle were either shrines for the TOOTH - RELIC or connected with its worship.....
- දළදා මළුව -
මේ මළුවෙහි වූ ගොඩනැගිලි දළදා මැදුරු හෝ ඒ පිළිබද වූවාය...
පාසල් වියේ පසුවන බොහෝමයක් දෙනාට සහා චිත්‍ර විශය හදාරන පිරිස් වලට බොහොමයක් වැදගත් කරුණු පිළිබදව මෙම වීඩියෝවෙන් ලබාගත හැකිය......
රාත්‍රී කාලයේ රූගත කිරීම් සිදුකල නිසාවෙන් ඇතැම් දර්ශන පැහැදිලි නොවීම පිළිබදව මාගේ කනගාටුව...... තවත් කෙනෙකුගේ දැනගැනීම පිණිස මෙම වීඩියෝව මිතුරන් අතරේ හුවමාරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී............
Please Subscribe my Channel And Hit the bell icon & SHARE this video to your friends...
Thanks For The Watching.............
Dalada Maluwa at Kingdom of Polonnaruwa
Dalada Maluwa at Kingdom of Polonnaruwa.
©BenchMark Production.
©Kumudu Abayadeera.
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන අතර ප්‍රදානතම ස්ථානයක් ලෙසට දළදා මළුව හැඳින්වීමට හැකියි.උස්වූ චතුරස්රාකාර භූමියක් තුල දළදා වහන්සේ වැඩ සිටි මාළිගාව ඉදිකොට තිබීම නිසා මෙම කලාපය දළදා මළුව ලෙස හඳුන්වයි.
පොලොන්නරුව වටදාගෙය.
අනර්ග පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙය, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. දළදා මලුවේ ගිණිකොන ප්‍රදේශයේ වැඩිම ප්‍රමාණයක් ආවරණය කරන්නේ මෙමෙ නිර්මාණයයි.මෙය රට තුල හොඳින්ම සංරක්ෂණය වී ඇති වටදාගෙයකට උදාහරණයක් වන අතර අනුරාධපුර යුගයට අයත්, විශේෂයෙන් ථූපාරාමයේ සහ ලංකාරාමයේ සැලසුමට එක්තරා ප්‍රමාණයකට සමානත්වයක් දරයි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ නිශ්ශංක මල්ල රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකරවූවක් බවට විශ්වාසයන් පවතී.එසේම මෙය රට තුල සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගෙය මෙන්ම මෙම මාදිලියේ වාස්තුවිද්‍යාවේ සමෘද්ධිය විද්‍යාමාන කරයි. ශතවර්ෂ ගණනාවක් ජරාවාස වී තිබීමෙන් අනතුරුව 1903දී පොළොන්නරුව වටදාගෙයෙහි කැණීම් ආරම්භ විය.
අටදාගෙය
අටදාගේ පොළොන්නරුව පෞරාණික නගරයේ දළදා මළුව තුල දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ල වේ. මහා විජයබාහු රජු විසින් කරවූ දළදා මැදුර මෙය ලෙස හඳුනාගෙන ඇත. දෙමහල් ගොඩනැගිල්ලක්ව පැවති මෙහි ඉහළ මහලේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැම්පත් කොට තිබූ බවට සාධක පවතී.
හැටදාගෙය
හැටදාගෙය අතීතයේ දළදා මාලිගාව ලෙස යොදාගෙන ඇත. එය තනවා ඇත්තේ නිශ්ශංක මල්ල රජ විසිනි.හැටදාගේ තනවා ඇත්තේ, ගල්, ගඩොල් සහ ලී භාවිතා කර මුත්, ගඩොල් සහ ගල් බිත්ති වල කොටස් පමණක් දැනට ශේෂ ව ඇත.දෙමහල් ව්‍යුවහයක් බවට පෙනෙන්නට ඇතත්, උඩු මහල දැනට විනාශ වී ඇත. සිද්ධස්ථාන ශාලාව තුල, කළුගලින් නෙළු බුදු පිළිම තුනක් තැන්පත් කර ඇත.
නිශ්ශංක ලතා මණ්ඩපය
නිශ්ශංක මල්ල රජ විසින් තනවන ලද එතුමා නමින් නම් කර ඇති මෙය, දළදා මළුවෙහි බටහිර වාහල්කඩෙහි පිහිටා ඇත.අලංකාර නෙළුම් මල් ඵලක සහිතව කැටයම් කල ටැම් පේලි සහිත මෙම ශිලාමය නිර්මාණය මෙහි වූ ශිලා ලේඛනයක් අනූව නිශ්ශංක මල්ල රජු පිරිත් ශ්‍රවණය කල ස්ථානය බවට සනාථ කොට තිබේ.
ථූපාරාමය පිළිමගෙය
ථූපාරාමය ලෙස ව්‍යවහාරයේ යෙදෙන මෙම පිළිම ගෙයි පැරණි නාමය හා නිර්මාණකරුවා කවුරුද යන්න අවිනිශ්චිත වේ.කෙසේ නමුදු මෙම පිළිම ගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකු වූ මහින්ද අමාත්‍යවරයා හෝ පළමුවන විජයබාහු රජු විසින් ඉදිකරන්නට ඇතැයි මත පවතී. පොළොන්නරුව පැරණි නගරයේ පිහිටි ගොඩනැගිලි අතුරින් පියස්ස හොඳින්ම ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ල ලෙස මෙම පිළිම ගෙය සැළකේ.
සත්මහල් ප්‍රාසාදය
සත්මහල් ප්‍රාසාදය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමකි.සම්ප්‍රදායිකව සත්මහල් ප්‍රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. මහා පරාක්‍රමබාහු රජු විසින් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයක් කරවූ බවට මහාවංශයේ සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.
ගල් පොත සෙල් ලිපිය
ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල් ලිපිය සේ සැළකේ. එය නිශ්ශංක මල්ල රජු විසින් කරවන ලද්දකි.ශිලා ලිපිය දිගින් මීටර 8.2 ක් පමණ වන අතර මීටර 1.4 ක පමණ පළලකින් සමන්විත වේ. මීට අමතරව එය අඩි 2 ක පමණ ඝණකමකින්ද යුක්තය. පේලි 72 කින් සමන්විත වන එහි අක්ෂර 4300ක් පමණ වන බව ප්‍රකාශ වේ.සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක් තිබී ඇත.
දළදා සෙවන 154 වන දිගහැරුම -ඇසළ පෝය | Dalada Sewana Epi 154 - Esala Poya
දළදා සෙවන 154 වන දිගහැරුම - ඇසළ පෝය | Dalada Sewana Epi 154 Esala Poya
සෑම පුර පසළොස්වක පෝය දිනකම ජාතික රූපවාහිනියෙන් ප.ව 6.30ට
TWITTER ►
FACEBOOK ►
INSTAGRAM ►
OFFICIAL WEB ►
(C) Sri Dalada Maligawa Media Bureau | Sri Lanka
Sathmahal Prasadaya Polonnaruwa | සත්මහල් ප්‍රාසාදය - පොලොන්නරුව
This unique type of brick structure is located in Polonnaruwa Dalada Maluwa. According to some archaeologist, this seven story building is a special type of Dageba (Pagoda).
සත් මහල් ප්‍රාසාදය මහල් හතකින් යුතු ගොඩනැල්ලකි. මෙම ගොඩනැගිල්ල කුමක් අරඹයා කරන ලද්දක්දැයි ඉතිහාසඥයන් විසින් නිර්ණය කර නැතැයි කඩුල්ල තොරතුරු සොයා යන විට ලැබුන පිළිතුරක් විය. එක් සටහනක මෙම ඉදිකිරීමට සමාන උතුරු සියාම් ලමියුන්ගු වාත්කුකුන් විහාරයේ සන් මහ යොන් නම් මීට සමාන ගොඩනැගිල්ලක් ඇති බව මහාචාර්ය පරණවිතානයන් පවසා ඇති බව සදහන් විය.සත් මහල් ප්‍රාසාදය චෛත්‍යයක් ලෙස කරන ලද ඉදිකිරීමක් යයි මතයක්ද ප්‍රචලිතය.
හතරැස් පිරමීඩාකාර මෙම ඉදිකිරීම අඩි 53 ක් උසය. මින් ඉහලම මහල විනාශවී ගොසිනි. මහල් හතේම මැද ආරුක්කු හැඩයේ කවාට තුල දේවරූප වැනි ප්‍රතිමා නෙලා තිබී ඇත |
Gal Potha (Stone Book) - Polonnaruwa | ගල් පොත - පොලොන්නරුව
පොලොන්නරුවේ හැටදාගෙයි පිටත බැම්ම හා සත්මහල් ප්‍රාසාදය ආසන්නව පිහිටා ඇති සෙල්ලිපියකී, ගල් පොත. මෙය දිග අඩි 26.10ක් වන අතර පලල අඩි 4.7කී. පේලි 72 ක අක්ෂර 4300 ක් පමණ ඇතැයි පැවසේ. මෙම ගල්පොත සෙල් ලිපිය නිශ්ශංනමල්ල රජු විසින් කරවන ලද්දකී.
This is one of the famous works of King Nissanka Malla (1187-1196) which describes himself, his rule and the eligibility for being a king of Sri Lanka. This massive slab which is 26'10 feet (8.2 metres) long and 4'7 feet (1.4 metres) in breath has been brought form Mahiyangana area by the worriers of King Nissanka Malla (1187-1196). The text is written in 3 columns and contain over 4300 characters in 72 lines.There are sighs that liquidified metal has been pored on to the carved characters to bring out the letters much clearer
පොළොන්නරුව රාජධානිය - 1කොටස ☆ The Kingdom of Polonnaruwa - 1st Episode
Watadage - Polonnaruwa | වටදාගෙය - පොලොන්නරුව
Watadage - Polonnaruwa | වටදාගෙය - පොලොන්නරුව
Polonnaruwa පොළොන්නරුව Sri Lanka
Город Полоннарува — средневековая столица Шри-Ланки. Расположен в 214 км к северо-востоку от Коломбо. Наибольший интерес представляет Каменный Храм, самый знаменитый храм на Шри-Ланке. Четыре статуи Будды в различных позах высечены в гранитной скале и датируются XII веком. Несмотря на колоссальные размеры, скульптуры очень реалистичны. Большой интерес представляет третья статуя, изображающая Будду в необычной позе со скрещенными руками на груди. Эта поза широко распространена в Индии. Считают, что целью скульптора древности явилось желание умалить божественную натуру Будды, подчеркнув его человечность.
Kingdom of Polonnaruwa Video 5 | Polonnaruwa Vatadage
Polonnaruwa Vatadage (circular house of relic) Dalada Maluwa (hall of relic) is an ancient structure in Polonnaruwa, Sri Lanka. It is believed to have been built during the reign of Parakramabahu I to hold the Relic of the tooth of the Buddha or during the reign of Nissanka Malla of Polonnaruwa to hold the alms bowl used by the Buddha.
Alahana Privena Precincts | ආලාහන පිරිවෙන් සංකිර්ණය
Uposathagarya - Polonnaruwa | උපෝසථඝරය - පොලොන්නරුව
Sethapena pilimageya - Polonnaruwa | සැතපෙන පිළිමගෙය - පොලොන්නරුව
Polonnaruwa Dalada maligawa
???????? POLONNARUWA - ZWIEDZAMY RUINY MIASTA - SRI LANKA #466
►SUBSKRYBUJ ►
►Nasz FACEBOOK ►
►Grupa Tajlandia FAQ ►
►Instagram ►
Polonnaruwa, Sri Lanka 2016.12.20
Zapraszamy na zwiedzanie ruin starego miasta Polonnaruwa na Sri Lance.
Daj łapke w góre oraz zostaw komentarz.
Playlisty:
►Indonezja ►
►BALI ►
►Tajlandia ►
►Malezja ►
►Ciekawostki ►
Intro: Marcin Górynowicz
Muzyka:
HATADAGE, POLONNARUWA, SRI LANKA. McD'AGO
I created this video with the YouTube Video Editor (
Sri Lanka, Polonnaruwa - The King Palace (2015)
Nissnkalatha Mandapaya - Polonnaruwa(නිශ්ශංකලතා මන්ඩපය - පොළොන්නරුව)
Nissnkalatha Mandapaya - Polonnaruwa(නිශ්ශංකලතා මන්ඩපය - පොළොන්නරුව)