Dimbulagala
Dimbulagala Raja Maha Vihara is situated 16 kilometres south east of the ancient city of Polonnaruwa, Sri Lanka. The Dimbulagala range houses a number of caves cut into the rock with Brahmi inscriptions over their drip ledges. This forest hermitage of medieval times and holy abode since time immemorial, home to some of the most valued fragments of early frescoes was called the Gunners Quoin by the British. This Buddhist monastery which was abandoned after the times of the Kingdom of Polonnaruwa was restored to the present status in the 1950s due to the efforts of Kithalagama Sri Seelalankara Thera, who was the chief incumbent of the Vihara until his death in 1995
Documentary on Dimbulagala Temple
A documentary created by Ministry of Buddha Sasana & Religious Affairs, Sri Lanka
Dimbulagala Travel Vlog _ Dore Creations
Dimbulagala Raja Maha Vihara is situated 16 kilometres south east of the ancient city of Polonnaruwa, Sri Lanka. The Dimbulagala range houses a number of caves cut into the rock with Brahmi inscriptions over their drip ledges. This forest hermitage of medieval times and holy abode since time immemorial, home to some of the most valued fragments of early frescoes was called the Gunners Quoin by the British. This Buddhist monastery which was abandoned after the times of the Kingdom of Polonnaruwa was restored to the present status in the 1950s due to the efforts of Kithalagama Sri Seelalankara Thera, who was the chief incumbent of the Vihara until his death in 1995.
Comments are most welcome..!!!
Dimbulagala Mountain (534M) - දිඹුලාගල කන්ද
Dimbulagala is a famous attraction close to Pollonnaruwa. It is also known as Gunners Rock during the British colonial period. Dimbulagala Temple is located on top of Dimbulagala Rock. Dimbulagala chief incumbent the Ven. Mathara Sri Seelalankara Thero who had served the people of Dimbulagala and the pioneer in developing Dimbulagala Temple.
President opens Piriven building complex at Dimbulagala forest monastery
President opens Piriven building complex at Dimbulagala forest monastery
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරෙයි
Watch More Video -
Dimbulagala - දිඹුලාගල ඖෂධ පොකුණ
Ananthaya Production
උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මනම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ ආරම්භය ක්‍රි'පූ' 03 වන සියවසේදී පමණ සිදුවී ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ' දුම්රක්ගල ධූමරක්ඛ පබ්බත යන නම් වලින් හැඳින්වුණු මහා පර්වත ප්‍රදේශය දිඹුලාගලයි' පොලොන්නරුව මඩකලපුව පාරේ මනම්පිටිය පසු කොට ගොස් දකුණට හැරී දෙහිඅත්තකණ්ඩිය දෙසට යන පාරේ මද දුරක් ගමන් කිරීමෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ළඟා විය හැක'
ඉසුරුමුණි විහාරය / හෙළ ගල් වඩුවාගේ දෑතේ විශ්මය බලන්න / ගොඩාක් වටිනා වීඩියෝවක්
සුරුමුණිය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ගල් කැටයම් නිසයි.ඉසුරුමුණි පෙම්යුවල රජවාසල දර්ශනය, මිනිසා සහ අශ්ව හිස, ඇත් රූප ඇතුළු විචාරකයින්ගේ අස යොමු වූ කැටයම් රාශියක් ඉසුරුමුණියේ දැකිය හැකිය.
තව මේ වගේ වීඩියෝස් බලන්න ????
Contact swbnpk@gmail.com
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us
UFO Dimbulagala
Real UFO Captured by Gamini Obeysekara ( Journalist ) @ Dimbulagala Polonnaruwa, Sri Lanka. +94718097588
dimbulagala poddoo 2
Please
දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ට ත්‍රිපිටක, අටුවා සහ ටීකා පොත් වහන්සේලා වැඩමවීමට අදාළ පුන්යානුමොදනාව
සබ්භ දානං ධම්ම දානං ජිනාති!!! සියලු දානයන් අතර ධම්ම දානය ජේශ්ටයි, ශ්‍රේෂ්ටයි!!!!!!
බුද්ධ දේශනය වනාහී මෙලොව ශ්‍රේෂ්ටතම, ගම්භීරතම ඥාන දර්ශනයි. ඥෙය සාගර පාරගත වූ, තුන්ලෝකාග්ර වු භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සාර අසංකෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී පුර්ණයෙන් ලද අසාධාරණ අවබෝධක්ඥානයෙන් දේශනා කරන ලද්දා වූ සූඅසූදහසක් ධම්මස්කන්ධය ඇතුලත් ත්‍රිපිටක පොත් වහන්සේලාත්, එම පරම ගාම්භීර ධර්මය විවරණය කරන අටුවා (සිංහල සහ පාලි) සහ ටීකා පොත් වහන්සේලාත්, meditation net 6ක්, අනිකුත් සෙසු පිරිකර සහ එය තැන්පත් කිරීමට කබඩ් එකක්, ඥාති හිතමිත්රාදීන්ගේත්, ACTA ආයතනයේ ආදී ශිෂ්‍යයන් වන නිමේශි දිසානායක සහ නාලනී එපිටවත්ත යන අයගේත් සහ මොරටුව තාක්ෂණික ආයතනයේ සිසුන් පිරිසකගේත්, පූරණ ආධාර උපකාර සහිතව, 2018.04.29 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දින දැනට 75 පමණ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ග්රන්ථ ධූරයේ සහ විදර්ශනා ධූරයේ යෙදෙන ෛඑතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී ඉතාම ශ්‍රද්ධා ගෞරව සාම්ප්රයුක්තව සග සතු කොට අප විසින් පූජා කරන්නට යෙදුනා.
Chief Incumbent of Dimbulagala Forest Hermitage passes away
The Chief Incumbent of the Dimbulagala Forest Hermitage (Aranya Senasana), Venerable Maldeniye Jinalankara Thero has passed away at the age of 78.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ජිනලංකාර නාහිමිපානන් වහන්සේ අපවත්වී තිබේ.
Top of Dimbulagala Temple
Amazing place to visit
දිඹුලාගල මිල්ලාන ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට වන අලි ගැටළුවෙන් පීඩා
අලි මිනිස් ගැටුමට තවමත් නිසි විසඳුමක් නැහැ.මේ ගැටුමට මැදිවෙලා වන අලි වගේම මිනිසුන් දවසින් දවස මියයනවා. දිඹුලාගල මිල්ලාන සහ අනුරාධපුර, තලාව ගම්මාන දෙකක ජනතාව විසඳුමක් නොමැති වන අලි ගැටළුවෙන් පීඩා විඳින්නේ වසර ගණනාවක ඉඳන්. දිඹුලාගල මිල්ලාන ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව වන අලි ගැටළුවෙන් පීඩා විඳින්නේ කලක සිටයි. දිඹුලාගල රක්ෂිතයේ සිට ගම් වදින වන අලි සිය නිවාස මෙන්ම වගාබිම් විනාශ කර දමන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. පසුගිය දින තුන තුළ පමණක් එලෙස ගම්වැදුණු වන අලි ප්‍රදේශයේ නිවාස 16 කට දැඩි හානි සිදුකර තිබුණා.
එබැවින් අලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්වාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අනුරාධපුර, තලාව, බුරුගම ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ද විසඳුමක් නොමැති මෙම වන අලි ගැටලූවෙන් පීඩා විඳිනවා. රාත්‍රී කාලයේ ගම් වදින වන අලි ඔවුන්ගේ නිවාස මෙන්ම බවභෝග විනාශ කර ඇත්තේ මෙලෙසින්.
මෙම ගැටළුවට කඩිනමින් ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මෙම වසරේ ගතවුණු මුල් මාස පහ තුළ අනුරාධපුර හා වයඹ වනජීවි කලාපයන් තුළ පමණක් අහිමිවූ වන අලින්ගේ ජීවිත සංඛ්‍යාව 25 ක්.තිරප්පනේ, නල්ලමුදාව වැවට පෙරේදා රාත්‍රියේ පැමිණි ඇතින්නකට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.පසුව අනාවරණය වූයේ වල් ඌරන් දඩයම් කිරීමට ගිය දඩයක්කරුවන් පිරිසක් විසින් මේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
Golden Temple of Dambulla, Sri Lanka in 4K (Ultra HD)
The Golden Temple of Dambulla is inscribed on the UNESCO World Heritage List (quote): A sacred pilgrimage site for 22 centuries, this cave monastery, with its five sanctuaries, is the largest, best-preserved cave-temple complex in Sri Lanka. The Buddhist mural paintings (covering an area of 2,100 m2 ) are of particular importance, as are the 157 statues.
Recorded January 2016 in 4K (Ultra HD) with Sony AX100.
Music: A Touch Of Zen
--------------------------------------
About Amazing Places on Our Planet:
Immerse yourself in scenic beautiful places on our planet without the distraction of words.
New 4K video every Friday or every second Friday.
Video footage can be licensed out by contacting me.
Subscribe:
Facebook:
Twitter:
Google+:
Website:
Movies On Map:
Watch More Amazing Places on Our Planet: All 4K Ultra HD Videos:
US National Parks in 4K:
Canada in 4K:
China in 4K:
Southern Africa in 4K:
Amazing Trails:
Indonesia in 4K:
Iceland in 4K:
Best selection by year:
දිද්දෙණිය දේවගිරිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසනයේ අසිරිය
දිද්දෙණිය දේවගිරිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසනයේ අසිරිය
dimbulagala danaya
dimbulagala danaya
Handagala Kanda Ancient Cave Temple, Sri Lanka - The reporter Program - Part 1
Handagala Kanda Ancient Cave Temple, Sri Lanka - The reporter Program
handagala.com